#Cryptocurrency #Tutorial #Bitcoin
Crypto Master හතරවන පාඩම – Decentralized Cryptocurrency ගැන සහ Centralized and Decentralized Cryptocurrency Exchanges ගැන පැහැදිලි කිරීම
Time Stamp
00:00 – Into
00:40 – Introduction DEX and CEX
01:01 – Bitcoin Advantages
03:02 – Bitcoin Disadvantages
04:04 – What is DeFi
05:22 – DeFi Wallet
05:23 – What is DEX
06:13 – Order Book And Liquidity Pool
09:56 – What is CEX
10:15 – CEX Introduction
12:30 – Altcoin
13:06 – End
Crypto Master තුන්වන පාඩම – Bitcoin Fork ගැන හැඳින්වීම
පසුගිය වසර කිහිපය තුල ලංකවේ Cryptocurrency පිලිබඳ වැඩි කතාබහට ලක්වුනා. එය ලංකාවේ බොහෝ දෙනෙක් ධන කුවේරයන් බවට පත් කරා. නමුත් විස්වාස කරන්න එයින් සෑහෙන පිරිසක් දුප්පතුන් බවට ද පත් කර තිබෙනවා. එයට හේතුව බොහෝ දෙනෙකු Cryptocurrency ආයෝඡන වල ඇති ලාභය පමණක් දැක ඒ සඳහා ආයෝඡන කිරීමයි.
නමුත් ආයෝඡනය කිරීමට පෙර ඔබට සැබැවින්ම බොහෝ දේ ඉගෙනීමට තිබේ. මේ වැඩසටහනේ අරමුණ ඔබට Cryptocurrency පිළිබඳ මුලික දැනුම ඉගැන්වීමයි.
Facebook Group: https://www.facebook.com/groups/visualizationcommunity