30 Comments

    1. ඒ දෙන වෙලාවෙන් පස්සේ සල්ලි ඩිපොසිට් කළොත් මොකද වෙන්නේ,
      මොකද ඒ වෙනකොට ඒ ඔර්ඩර් එක අවලංගු වෙලා නිසා

    2. අයියේ මමත් දැනට මාස 3 විතර කලින් හිතුවේ එක පාර සල්ලි හොයන්න. You tube එකේ ඇති වේන්න විඩියො බැලුවා. එකේදි මට හම්බ උනා 1 xbet. මගේ සල්ලි ගොඩක් නැති උනා එකෙන්. මට අන්තර්ජාලයේන් මුදල් හොයන එක තිත්ත උනා. මට තාම හිතා ගන්න බෑ ඇයි ඔයගේ චැනල් එක මග ඇරුනේ කියලා. මම තෙරුන් ගත්ත දෙයක් තමයි ඇත්තටම අන්තර්ජාලයේන් සල්ලි හොයන්න ගොඩක් ඉවසිම තීන්න ඔනේ. ඒ වගේම එක දෙයක් ගැන ගොඩක් හිතන්න ඔනේ. මට හිතේනවා මට හරි පාර හම්බ උනා කියලා… ඔයට ගොඩක් පින් මේ කරන දෙට. අපේ ගෙදර සල්ලි නැති නිසා ගොඩක් ප්‍රශ්න තිනවා. අම්මා තාත්තා ගොඩක් දුක් විදිනවා. මමත් දැනට ජොබ් එකක් කරනවා. හැබයි එ පඩියේන් මගෙ වැඩවත් කර ගන්න බෑ. රට යන්න හැදුවා එකත් හරිගියේ නෑ. එකයි අන්තිමට මම මෙකෙන් ගොඩ යනවා කියලා හිතුවේ.. එත් එක පාර සල්ලි හොයන්න ගිහින් මන් අමරුවෙන් හොයපු සල්ලි නැති උනා. මම හැමදෙම තෙරුම් ගත්තේ ඔයගෙ විඩියො බලලා. ඇත්තටම පොඩි මිනිහගේ දුක දන්නේ පොඩි මිනිහෙක්ම තාමා… බුදුසරණයි අයියේ ඔයාට…

    3. අවංකව පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් මහන්සියක් ගන්න බව පෙන්වා කට්ටිය ගොඩදාගන්න. ගොඩාක් ස්තූතියි.👍👍👍👍

    4. මමත් අනුරාදපුර කිට්ටුව ගල්ගමුවෙ, පන්ති ගාස්තු ගෙවාගන්ඩ බැරි නිසා A/L නවත්තලා army එකට යන්ඩ යන්ඩ හිටිය මට තව දුරටත් ඉස්සරහට මගෙ අද්‍යාපන කටයුතු කරගෙන යන්ඩ නව බලාපොරොත්තුවක් දුන්නට බොහොම පිං sir ❤

    5. Oyage idiri dakma sarthaka wela paule hamoma nirogi suwayen inna oni aiye. Aththatama aiya karana me kapakirima ada kale kisima kenek karannaha. Dawasin dawasa wadi wadiyen hari yanna oni aiyata. 🙏🙏🙏

    6. අයියෙ අපිට තාම කාඩි අැවිත් නැනෙ අර කොලෙ අැවිත් තියෙන්නෙ එෙක දාන්න පුලුවන්ද ඔකට

    7. අයියේ මේ ලින්ක් වලින්ම ගිහින් කම්පියුටර් එකෙ අපිට මේක හදා ගන්න පුලුවන් නේද

    8. දැනටමත් account එක හදලා තියන අය කොහොමද බලාගන්නේ 10% හම්බෙලාද කියලා..?

    9. ඔයාගේ video එක බලලා binance ACCOUNT එකක් හදන්න try කරා නමුත ID number already තියනවා කියලා කියනවා මෙකට මොකද කරන්නේ

    10. අයියෙ ඔය වීඩියෝ එකේ විදිහටම කරන්නනම් අවමය සල්ලි කීයක් දාන්න ඕනද

    Leave A Reply
    Share via