37 Comments

    1. Paper wallet තමා ලෝකේ තියන ආරක්ශිතම wallet එක විදියට මම නම් දකින්නේ

    2. Charuka Malli 🥰 ආයෙත් මේ කටහඩ ඇහුනම පරණ පාඩම් මතක් වෙනව. සතුටුයි ආයෙම මේවගේ වීඩියෝ වලින් අපේ පොඩි සර් ව දකින්න ලැබුන එකට. සුභපැතුම්. කරන කියන සෑම දෙයක්ම සාරථකත්වයෙන් සාරථකත්වයට පත්වේවා. ජය වේවා…

    3. බයිනෑන්ස් පිලිබද විඩියෝස් කොච්චර තිබුනත් මෙ විඩියෝ එකෙන් තමා සරලව ලස්සන ට තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දුන්නේ . Thanks. අපේ email එකට වොලට් එකෙ පාස්වර්ඩ් එක දාගත්තොත් සමහර තැන්වලින් දි අපේ email එකයි email එකේ pasword එකයි ඉල්ල අවස්තාවන් තියෙනවනේ එතකොට අපේ වොලට් එකේ pasword එක email එකෙ තියන් ඉන්න එකේ risk එකක් නැද්ද ?

    Leave A Reply
    Share via