Cryptocurrency

Crypto Master – #Ethereum Definition – Part 7 (#Cryptocurrency #Sinhala #Tutorial) Visualization



#Cryptocurrency #Tutorial #Bitcoin

Crypto Master හත්වන පාඩම – Ethereum Platform එක ගැන පැහැදිලි කිරීම.

Time Stamp

00:00 – Into

00:19 – Ethereum & Vitalik Buterin

01:02 – About EVM

03:00 – About Ethereum

03:35 – Full Nodes and Lite Nodes

04:38 – Ether

05:14 – Gas

06:12 – Eth 2.0

7:45 – End

Crypto Master හයවන පාඩම – Proof of Work, Proof of Stake සහ Smart Contract ගැන පැහැදිලි කිරීම.

පසුගිය වසර කිහිපය තුල ලංකවේ Cryptocurrency පිලිබඳ වැඩි කතාබහට ලක්වුනා. එය ලංකාවේ බොහෝ දෙනෙක් ධන කුවේරයන් බවට පත් කරා. නමුත් විස්වාස කරන්න එයින් සෑහෙන පිරිසක් දුප්පතුන් බවට ද පත් කර තිබෙනවා. එයට හේතුව බොහෝ දෙනෙකු Cryptocurrency ආයෝඡන වල ඇති ලාභය පමණක් දැක ඒ සඳහා ආයෝඡන කිරීමයි.

නමුත් ආයෝඡනය කිරීමට පෙර ඔබට සැබැවින්ම බොහෝ දේ ඉගෙනීමට තිබේ. මේ වැඩසටහනේ අරමුණ ඔබට Cryptocurrency පිළිබඳ මුලික දැනුම ඉගැන්වීමයි.

Facebook Group: https://www.facebook.com/groups/visualizationcommunity

Share via