Cryptocurrency

Crypto Master – #Bitcoin Definition – Part 2 (#Cryptocurrency #Sinhala #Tutorial) Visualization



#Cryptocurrency #Tutorial #Bitcoin

Crypto Master දෙවන පාඩම

අද පාඩමෙන් කතා කරන්න යන්නේ

බිට්කොයින් ගණුදෙනුවක් සිදුවන්නේ කෙසේද ?
බ්ලොක් එක, පබ්ලික් ලෙජරය සහ බ්ලොක්චේන් නෙට්වර්ක් එක කියන්නේ මොනවද ?
බ්ලොක්චේන් නෙට්වර්ක් එකේ වැඩ ආරක්ෂා කාරීව සිදුවන්නේ කොහමද ?
කවුද බිට්කොයින් මයිනර්ලා කියන්නේ ?

යන කරුණු ගැන.

Time Stamp

00:00 – Into

00:40 – Bitcoin Transactions

04:44 – Block

04:08 – Public Ledger

04:30 – Blockchain Network

05:05 – Private Key and Public Key

05:56 – Bitcoin Miner

10:46 – Advice

11:24 – End

Crypto Master පලමු පාඩම – Cryptocurrency පිලිබඳ ඉතිහාසය හැදෑරීම සහ මුලික කරුණු ඉගෙන ගැනීම.

පසුගිය වසර කිහිපය තුල ලංකවේ Cryptocurrency පිලිබඳ වැඩි කතාබහට ලක්වුනා. එය ලංකාවේ බොහෝ දෙනෙක් ධන කුවේරයන් බවට පත් කරා. නමුත් විස්වාස කරන්න එයින් සෑහෙන පිරිසක් දුප්පතුන් බවට ද පත් කර තිබෙනවා. එයට හේතුව බොහෝ දෙනෙකු Cryptocurrency ආයෝඡන වල ඇති ලාභය පමණක් දැක ඒ සඳහා ආයෝඡන කිරීමයි.

නමුත් ආයෝඡනය කිරීමට පෙර ඔබට සැබැවින්ම බොහෝ දේ ඉගෙනීමට තිබේ. මේ වැඩසටහනේ අරමුණ ඔබට Cryptocurrency පිළිබඳ මුලික දැනුම ඉගැන්වීමයි.

Facebook Group: https://www.facebook.com/groups/visualizationcommunity

Share via